මුලින්ම ඔයාලට PHP ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
ඊලඟට Apache Server එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යයි.
ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
දැන් මුලින්ම Apache Server එක install කරගන්න. ඊට පස්සෙ PHP සහMy SQL install කරගන්න.
මුල සිට සරලව ඊලඟ පෝස්ට් එකේ සිට බලාපොරොත්තු වන්න.