Monday, January 10, 2011

PHP පාඩම 1

PHP කියන්නෙ වෙබ් අඩවි නිර්මාණකරණයෙදි බහුලවම භාවිතා වන භාෂාවක්. අපි මුලින්ම බලමු කොහොමද PHP install කරගන්නෙ කියලා.
මුලින්ම ඔයාලට PHP ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

ඊලඟට MySQL Database ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යයි.
ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

ඊලඟට Apache Server එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යයි.
ඒක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

දැන් මුලින්ම Apache Server එක install කරගන්න. ඊට පස්සෙ PHP සහMy SQL install කරගන්න.

මුල සිට සරලව ඊලඟ පෝස්ට් එකේ සිට බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment